March 28, 2024

මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7ක සිරදඬුවමක්

September 04, 2018

මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් අද සිරදඬුවම් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට සත්වසරක සිරදඬුවම් නියම කර තිබේ.

32 හැවිරිදි වා- ලෝන් සහ 28 හැවිරිදි කියව් සෝ  ඕ මෙලෙස මියන්මාර රජයේ රහසිගත ලේඛණ පරිශීලනය කර ඇති බව චෝදනා එල්ල විය. 

Rate this item
(0 votes)