April 19, 2024

ගුවන් ප්‍රහාරයකින් ළමුන් 29 දෙනෙකු මරුට

යේමනයේ පාසල් සිසුන් රැගත් බස් රථයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 29 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහරයෙන් තවත් ළමුන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් සන්ධානය යේමනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)