April 24, 2024

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 82ක් මරුට

ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ශනයක් සහිත දිවයිනක් වන ලොම්බොක් හි රික්ටර් පරිමාණයේ 7ක අගයක් ගත් භූ කම්පනයෙන් පුද්ගලයින් 82 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිට අමතරව සියයට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක් පමන පොලොව අභ්‍යන්තරයේ සිට ගෙන ඇති බව සඳහන් වේ .

විදෙස් මාධ්‍ය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාවය ඉහළ යා හැකි බවයි.

Rate this item
(0 votes)