April 20, 2024

පාප් වහන්සේ මරණ දඬුවමට එරෙහි වෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිදිනක පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

පුද්ගලයාගේ අභිමානය උදෙසා බලපෑමක් වන බැවින් එය පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව සඳහන් කළේ, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කිරීමට පියවර ගන්නා බවයි.

Rate this item
(0 votes)