April 16, 2024

ඉම්රාන් ඛාන් අගෝස්තු 14 ට කළින් දිවුරුම් දෙයි

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් එරට අගෝස්තු 14 වනදාට යෙදෙන නිදහස් දිනයට ප්‍රථම දිවුරුම් දෙන බව ඉම්රාන් ඛාන් නියෝජනය කරන පක්ෂය සඳහන් කරයි.

Rate this item
(0 votes)