March 29, 2024

පුටින් හා ට්‍රම්ප් අතර හමුව අද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද (16) ෆින්ලන්තයේ - හෙල්සින්කි නුවරදී පැවැත්වීමට නියමිතයි.

ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවද්දියි.

Rate this item
(0 votes)