March 29, 2024

බොරිස් ජොන්සන් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන්  සිය දුරයෙන් ඉල්ලා අස් වි  ඇත.

බ්‍රිතාන්‍යය , යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ඉවත් වීමේ සැළසුම සම්බන්ධයෙන් ඇතිව ඇති දේශපාලනික ගැටළු හේතුවෙන් මෙලෙස ඔහු ඉල්ලා අස් වී ඇති බව වාර්තා විය. 

Rate this item
(0 votes)