April 20, 2024

ගුහාවේ සිරිවී සිටි දරුවන් දෙදෙනෙක් බේරා ගනියි

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා හා පුහුණුකරු අතුරින් ළමුන් දෙදෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම්වල නිරත පිරිස් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)