April 18, 2024

චීනයේ පැන්ඩා මවක් නිවුන් පැටවුන් බිහි කරයි

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ චෙන්ග්ඩු නගරයේ පිහිටි යෝධ පැන්ඩා අභිජනන මධ්‍යස්ථානයේ වෙසෙන ක්වින්ග් හෙ (Qing He) පැන්ඩා මව නිවුන් පැන්ඩාවන් බිහි කළාය. මේ වන විට ගැහැණු පැටවෙකු හා පිරිමි පැටවෙකු බිහිකර ඇති පැන්ඩා මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. මේ වසරේ චෙන්ග්ඩු යෝධ පැන්ඩා අභිජනන මධ්‍යස්ථානයේදී නිවුන් පැන්ඩා පැටවුන් ජෝඩු 4ක් සමඟ පැන්ඩා පැටවුන් 9 දෙනෙකු බිහි වී ඇත.

Rate this item
(0 votes)