April 25, 2024

සුරූපී බොලිවුඩ් නිළියකට පිළිකාවක්

සුරූපී බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ පිළිකා රෝගී තත්වයකින් පීඩා විදින බව  වාර්තා වේ.

මේ වන විට ඇය නිව්යෝර්ක් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

බොලිවුඩ් සුපිරි නළුවන් රැසක් සමඟ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති සොනාලි බෙන්ද්‍රේ මේ වන විට 43 හැවිරිදි වියේ පසුවේ.

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා විවාහ වී සිටින ඇයට 13 හැවිරිදි පුත්‍රයෙකු ද සිටින අතර සොනාලි බෙන්ද්රේට අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය 2013 වසරේදී තිරගත විණි.

Rate this item
(0 votes)