March 29, 2024

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත්වී තිරනය කළ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටවල් 47 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සමන් විත අතර ඇමරිකාව ඉන් ඉවත්වීමට තිරණය කර තිබේ.

Rate this item
(0 votes)