April 23, 2024

හිටපු ජනාධිපතිට මාස 18 සිර දඬුවමක්

නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට වැරදිකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබුදුල් ගයුම් මාස 18 ක කාලක් සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)