April 19, 2024

ප්‍රබලයින් තිදෙනෙක් ධුරවලින් ඉවතට

උතුරු කොරියානු හමුදාවේ ප්‍රබලතම නිලධාරීන් තිදෙනා ධුරවලින් ඉවත් කර ඒ සඳහා නව නිලධාරීන් පත්කර ඇතැයි, අමෙරිකානු බලධාරීහු පවසති.

අමෙරිකාව පවසන්නේ උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු සහ අමෙරිකානු නිලධාරීන් හමුවීම සම්බන්ධයෙන් එරට හමදාව තුළ කිසියම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන 12 වන දා අමෙරිකානු ජනපතිවරයාව හමුවීමට නියමිත වේ.

Rate this item
(0 votes)