April 25, 2024

උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගු කරයි

උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමඟ සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග ජුනි මස 12 වනදා සිංගප්පූරුවේ දී සාකච්ඡා කරන බව පසුගියදා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.

Rate this item
(0 votes)