April 19, 2024

ෆේස් බුක් - ඔකලස් මිල දී ගනී 

තාත්වික උපකරණ නිර්මාණය කරන ආයතනයක්වන ඔකලස් වීආර් සමාගම මිල දී ගන්නා බව ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කැලිෆෝනියාවේ පිහිටි ඔකලස් වීආර් සමාගම ඩොලර් බිලියන 02 කට මිල දී ගන්නා බව වාර්තා වේ.

ඔකලස් වීආර් සමාගමේ තාක්ෂණය වෙනස් කර බෙදා හැරීමේ හැකියාව සිය ආයතනයට පවතින ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සඳහන් කළේ ය.

 

ඔකලස් ගැන වැඩි විස්තර දැනගන්න වීඩියෝව නරඹන්න 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 March 2014 12:45