March 28, 2024

කිම් ජොන් උන් හා ට්‍රම්ප් හමුව මැයි මාසයේ

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ මිචිගන් හි රැලියක් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. මෙම රැලියේ පැවැත්වුණේ උතුරු හා දකුණු කොරියානු නායකයන් හමුවී දිනකට පසුවය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ ද කීය.

 

Rate this item
(0 votes)