April 19, 2024

දික්කසාදයෙන් පසු භාණ්ඩ වෙන්දේසි කළ නළුවා

සුපිරි ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළු Russel Crowe විසින් ජනප්‍රිය චිත්‍රපට වලදී ඔහු භාවිත කළ ඇඳුම් හා වෙනත් උපකරණ සිඩ්නි නුවරදී වෙන්දේසි කොට තිබේ.

පසුගිය සෙනසුරාදා මෙම වෙන්දේසිය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු මෙම වෙන්දේසියෙන් ඩොලර් මිලියන 3.7ක් පමණ ආදායමක් සොයා ඇති බවද සදහන් වේ.

Russel Crowe සිය බිරිද Danielle Spencer දික්කසාද වීමෙන් පසුව මෙම වෙන්දේසි කිරීමේ තීරනය ගෙන ඇත.

Rate this item
(0 votes)