March 29, 2024

සල්මන් ඛාන්ට ඇප ලැබෙයි

බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් හට ඇප ලබාදී තිබේ

දුර්ලභ වන සතුන් ඝාතන චෝදනා යටතේ වසර 5ක සිර දඩුවමක් ඔහුට නියම වූ අතර ඒ වෙනුන් ඔහු ඉදිරිපත් කළ ඇප අයදුම්පත අනුව ඇප ලබාදී තිබේ.

 

Rate this item
(0 votes)