December 18, 2018

නවසීලන්තයට දරුණු සුනාමියක්

නවසීලන්තයට එල්ල විය හැකි දරුණු සුනාමියක් පිළිබඳව ඇමරිකා ජාතික භූ විද්‍යාඥ ස්ටීවන් වර්ඩ් සිදු කළ පරීක්ෂණයකදි හෙළි වී තිබේ.

පරීක්ෂණයට අනුව ඔහු පෙන්වා දෙන්නේ ඇති විය හැකි සුනාමි රළ පහර අඩි 36 දක්වා ඉහළ යා හැකි බවයි. මෙම සුනාමි තත්වය හේතුවෙන් ඇති වන අවදානම දැක්වෙන වීඩියෝ පටයක්ද ඔහු විදෙස් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම සුනාමි තත්වය විනාඩි 10ක පමණ කාලයක් පැවැතිය හැකි බවද එය අධිබලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් සිදු කරන පිපිරීමකට සමාන බවද ඔහු පෙන්වා දෙයි.

ස්ටීවන් වර්ඩ් වැඩිදුරටත් පනේවා දි ඇත්තේ මෙම සුනාමි තත්වය 2011 වසරේදී ජපානයට ඇතිවු සුනාමි තත්වයට සමාන විය හැති බවයි.

Rate this item
(1 Vote)