April 19, 2024

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

February 24, 2018

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය  අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජෝස් ප්‍රකාශ කර ඇත්තේ තමා ජාතික නායකත්වයෙන් ඉවත් වන බවයි.

ඔහුගේ කාර්යය මණ්ඩල සේවිකාවක සමඟ පැවැත් වූ සබඳතාවක් පිළිබඳ චෝදනා එල්ල වීම ඉල්ලා අස්විමට හේතුව වී තිබේ.

 

 

Rate this item
(0 votes)