April 20, 2024

ලිබියාවේදී සිදුවූ අනතුරකින් අප්‍රිකානු සරණාගතයින් 19ක් මරුට

February 15, 2018

අප්‍රිකානු සරණාගතයින් පිරිසක් රැගත් ට්‍රක් රථයක් ලිබියාවේ බානි වැලිඩ් නගරය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් 19දෙනකු මියගොස් 80දෙනකු පමණ තුවාල ලබා ඇත. 
 
මෙම රථයේ සරණාගතයින් 300ක් පමණ ගමන් කර ඇති බවත් ඔවුන් බොහෝ දෙනකු එරිත්‍රියානු හා සෝමාලියානු ජාතිකයින් බවත් බලධාරීහු පවසති. 
 
ට්‍රක් රථය  පෙරළී ඇති අතර එහි රියදුරා අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 

Rate this item
(0 votes)