March 29, 2024

පාප් වහන්සේ බුරුමයේ සංචාරයක

November 28, 2017

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය. 
 
මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනකොටසක් වන රොහින්ග්‍යාවරුන් ඉලක්ක කරගනිමින් එරට හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි. එහෙත් තමන් මෙහෙයුම් දියත් කර තිබෙන්නේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි. 

Rate this item
(0 votes)