April 18, 2024

උතුරු කොරියාව වැඩ වරද්දා ගනී

November 21, 2017

උතුරු කොරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් ලෙස යළි නම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් උතුරු කොරියාව සඳහා පනවා ඇති සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට සිදුවනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අද දිනයේ සිදුකිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ඇතුළත් ලැයිස්තුවෙන් උතුරු කොරියාව මීට වසර නවයකට පෙර ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනු ලැබීය.   

 

Rate this item
(1 Vote)