April 20, 2024

ඕස්ට්‍රේලියානු උප අගමැතිට ධූරය අහිමි වෙයි

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ඕස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය බී.ජොයිස් මහතාට සිය ධූරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොයිස් මහතා ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තයේදී පුරවැසියෙකු වන අතර ඒ හේතුවෙන් ඔහු තනතුර සඳහා නොසුදුසු බවට ඔස්ට්‍රේලියානු මහාධිකරණය තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන් මැතිවරණය සඳහා ඉදිරිපත් වීම තහනම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)