April 25, 2024

සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් 14ක් මරුට

සිරියාවේ - ඩයර් අල් සවර් ප්‍රදේශයට අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ දිනයේ මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී තවත් පුද්ගලයින් තිස් දෙනෙකු තුවාල ලබා  තිබේ.
කෙසේවෙතත් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව නිරීක්ෂණ සංවිධාන පවසයි. 
Rate this item
(0 votes)