April 19, 2024

යුක්‍රේනයේ අවි ගබඩාවක් පුපුරයි

September 29, 2017
යුක්‍රේනයේ වින්සියා ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක් පුපුරා යාම හේතුවෙන් ඒ අවට පදිංචිව සිටි පුද්ගලයින් 30,000ක පමණ පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ දිනයේ අදාළ අවි ගබඩාව තුළ හටගත් ගින්නක් හේතුවෙන් එම අවි ගබඩාව පිපිරීමට ලක් විය.
මේ හේතුවෙන් අවට තිබු නිවාසවලට ද දැඩි අලාභහානී සිදුවු අතර පුද්ගලයින් දෙදෙනෙකු ඉන් තුවාල ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Rate this item
(0 votes)