April 19, 2024

අලුත් තීරණයක් ඕස්ට්‍රේලියාවෙන්

September 26, 2017
ඔස්ට්‍රේලියාවේ ජාතික අභ්‍යවකාශ ඒජන්සියක් පිහිටුවිමට තීරණය කර තිබේ.
එරට අභ්‍යවකාශ කෙෂ්ත්‍රය වර්ධනය කිරිම සඳහා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ගෝලීය අභ්‍යවකාශ ක්ෂෙත්‍රයේ සීඝ්‍ර වර්ධයන් ලබා ගැනිමට ඔස්ට්‍රේලියාව මේ වන විට සමත්ව ඇති බව එරට වැඩබලන කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.
ඔස්ට්‍රේලියාව ලෝකයේ සංවර්ධිත රටවල් අතරින් අභ්‍යවකාශ ඒජන්සියක් නොමැති එක් රටක් ලෙස සැලකෙයි.
Rate this item
(0 votes)