April 19, 2024

නේපාලයේ බස් රථ අනතුරකින් 3ක් මරුට

September 23, 2017
නේපාලයේ රාම්චාප් ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්විමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 20කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු සහ රිය සහයක ද වන බව සදහන්ය.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම අනතුරට හේතු වී ඇති බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
Rate this item
(0 votes)