March 28, 2024

ලන්ඩන් ප්‍රහාරයට සම්බන්ධය යැයි තරුණයෙක් අත්අඩංගුවට

September 22, 2017

ලන්ඩන්යේ පසුගිය සිකුරාදා එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකරන මෙහෙයුම් හමුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බව ලන්ඩන් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)