April 20, 2024

කැරිබියානු දූපතට තවත් සුළි කුණාටුවක්

September 19, 2017

කැරිබියානු දූපත් ප්‍රදේශයට තවත් සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාරියා ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව සති දෙකක පමණ කාලයක් තුළ කැරිබියානු දූපත්වලට බලපෑ දෙවන සුළි කුණාටුවයි.

පසුගියදා මෙම දූපත් ප්‍රදේශයට බලපෑ අර්මා සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(1 Vote)