April 20, 2024

මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

September 01, 2017

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් පහකින් සමන්විත ගොඩනැගිනල්ලක් කඩා වැටී ඊයේ (31) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සුන්බුන් අතර පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිරවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව අනතුරට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේවන විට සිදුකෙරෙන බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 September 2017 08:48