March 29, 2024

ට්‍රම්ප් ආපදාවට ලක් වූ ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආපදාවට ලක් වූ ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සිකුරාදා කඩා වැදුණු හාවි සුළි කුණාටුව සහ අධික වර්ෂාව හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි හානි සිදුව ඇති අතර විශේෂයෙන් හුස්ටන් ප්‍රදේශයේ ජලාශ දෙකක් ද වාන් දමා ඇති අතර එම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 August 2017 08:23