April 20, 2024

බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරයෙන් 13ක් මරුට

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර  ප්‍රසිද්ධ ලස් රම්බ්ලස් සංචාරක පුරවරයේදී වෑන් රථයක් පුද්ගලයින් පිරිසක් වෙත කඩා වැදීමෙන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෑන් රථය පදිකයින් ගමන් ගන්නා ප්‍රදේශයට කඩා වැදීම හේතුවෙන් තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට තොරතුරු විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට බාසිලෝනා පොලිසිය සැකකරන පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(බීබීසි)

 

Rate this item
(0 votes)