October 18, 2017

ඉන්දියාවේ උප ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

භාරත ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායක වෙන්කයියාහ් නායිදු ඊයේ (11) ඉන්දියාවේ 13වන උප ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලියේ රාෂ්ටපති භවාන්හි පැවති උත්සවයකදී ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේ දී එම දිවුරුම් දීම සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අවුරුදු 68ක් වන මෙම ප්‍රවීණ දේශපාලඥයා ඉන්දියාවේ තාක්ෂණ ඇමති ධූරය හෙබ වූ කේෂ්ණරාජ් ගෝපාල්ස්වාමි අභිබවා යාමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)