March 29, 2024

චීනයේ බස් රථ අනතුරකින් 36ක් මරුට 13කට තුවාල

චීනයේ මඟී ප්‍රවාහන බස් රථයක් උමං මාර්ගයකදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වූ බස් රථයේ සිටින තුවාලකරුවන් රෝහල් ගත කිරීම තවදුරටත් සිදු කෙරෙන අතර බස් රථය උමං මාර්ගයේ පසෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 08:57