April 18, 2024

තවත් මලයාසියානු ගුවන් යානයක් ගැන ගැටළුවක්

මලයාසියානු ගුවන් සේවයේ ගුවන් යානයක් ක්වාලාලාම්පූර් සිට සෝල රාජ්‍ය දක්වා ගමන් කරමින් සිටිය දී හදිසි ගොඩ බැස්සවීමක් සිදු කළ බව වාර්තා වේ.

විදුලි උත්පාදක යන්ත්‍රයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිදු ව තිබේ.

එම කාර්මික දෝෂ හේතුවෙන් එම්එච්066 නමැති එම යානය දක්ෂිණ චීනයට හැර වූ බව මැලේසියානු ගුවන් සේවය සටහනක් මගින් පෙන්වා දී ඇත.

කෙසේ වුව ද විදුලි ඒකකයට ලබාදීමට තරම් බලයක් තිබූ බවත් දිගින් දිගට ම එම බලය ලබා දීමට ක්‍රියා කළ බවත් එහි ගුවන් සහකරු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 16:42