April 19, 2024

බ්‍රිටේන්ස් ගඟ අවධානමක 

වැසි අධික ශීත සෘතුවේ දී බ්‍රිටේන්ස් ගඟ සහ ඒ අවට පරිසරයට විශාල හානියක් සිදු විය හැකි බවත් කෘෂිකාර්මික දුෂණයට ලක් විය හැකි බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වැසි අධික කාලගුණික තත්ත්වය එම පසේ ඇති පොහොර සෝදා පාලුවට ලක් කළ හැකි බව ලැන්කැස්ටර්හි විශ්වවිද්‍යාලයක සිටින පර්යේෂක කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයක දී අනාවරණ කරගෙන තිබේ.

විෂ සහිත ශාකයක්වන ඇල්ගී වැනි ශාක එම කාලගුණය කෘත්‍රීම ව වැඩිදුයුණු කරයි.

එම කෘෂිකාර්මික දූෂණය මැඩ පැවැත්වීමට එම පර්යේෂණ කණ්ඩායම ක්‍රියා මාර්ග ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Rate this item
(0 votes)