April 24, 2024

සනී ලියෝන් බොලිවුඩය කලඹයි

සනී ලියෝන් බොලිවුඩය කලඹා සිය රසිකයිනගේ ඇස් ඇද බැඳ තබා ගැනීමට සමත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිහිටියන්ට පමණයි චිත්‍ර පට රැසක තරුවක් බවට පත් ව සිටින ඇය වැඩි වශයෙන් දෝෂ දර්නයට ලක් ව සිටිය දී බොලිවුඩ් සිනමාවේ ඇය උසස් තත්ත්වයක සිටී.

කුඩා චිත්‍රපට ප්‍රමාණයකින් ඇයගේ ධෛර්යය ඔප්පු කිරීමට ඇයට හැකියාව පවතින බව ඇය විශ්වාස කරයි.

නැවත රංගනයට එක්වීමට සනී ලියෝන් දෙගිඩියාවෙන් සහ භයෙන් සිටින බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)