April 24, 2024

සිරියානු හමුදා යානයකට ප්‍රහාරයක් 

තුර්කියේ හමුදාව සිරියානු හමුදා ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුරිකියේ ගුවන් සීමාව තුළ අනතුරු ඇඟවීම් තිබිය දීත් ඊට ඇතුළුවීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කර ඇති බව තුර්කිය කියයි.

එවැනි සිදුවීම් සිරියාවේ යෝග්‍යතාවයට ඉතා විශාල ප්‍රතිචාරයක් ලබාදෙන බව තුර්කි අග්‍රාමාත්‍ය අර්ඩ්ගන් අනතුරු අඟවා තිබේ.

තුර්කිය අශෝබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට මුල පුරා ඇති බවට සිරියාව චෝදනා කර තිබේ.

Rate this item
(0 votes)