April 25, 2024

ලොව වේගයෙන්ම පැතිරී යන ආගම !

ක්‍රිස්තියානි ආගමට පසු ලොව දෙවෙනි විශාලතම ආගම වන්නේ ඉස්ලාම් ආගම වුවද වර්තමානයේ සිදුවෙමින් පවතින සමාජීය සහ දේශපාලනික විපර්යාස අනුව එම තත්වය වෙනස්විය හැකි බව ඇමරිකාව මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන සමීක්‍ෂණ මධ්‍යස්ථානයක් පවසයි.

ඇමරිකාවේ පිව් (Pew)සමීක්‍ෂණ ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඇතුළත් දත්ත අළලා සැකසුණු කෙටි වීඩියෝවකි.

Rate this item
(0 votes)