March 29, 2024

දින පහකට වරක් ලෝක සිතියම අලුත් වෙයි

දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීමට සෙන්ටිනෙල් - 2B නම් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කෙරිණි.

සෑම දින පහකට වරක් ලෝක සිතියම යාවත්කාලීන කිරීම වෙනුවෙන් පොළොවේ ඡායාරූප ගැනීම මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ අරමුණයි.

ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වියදමින් කක්ෂ ගත කෙරුණු 'යූරෝ අර්ත් ඔබ්සර්වේෂන්' චන්ද්‍රිකාවට සමාන සෙන්ටිනෙල් - 2B එම ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 March 2017 09:27