April 19, 2024

කිම් ජෝන් නම් මියගියේ විෂ තැවරීමෙන් බව හෙළි වෙයි

February 28, 2017

උ. කොරියානු නායකයාගේ සොහොයුරු මියගොස් ඇත්තේ විෂ රසායනික තැවරීමෙන් බව හෙළිවෙයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සොහොයුරු කිම් ජොන් නම් මිය ගොස් ඇත්තේ විෂ රසායනික තැවරීමෙන් මිනිත්තු විස්සකට පසුව බව හෙළිව තිබේ.

කිම් ජොන් නම් ඝාතන සිද්ධියට කාන්තාවන් දෙදෙනෙකු හා උතුරු කොරියා ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තේය.

මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ මැලේසියා බලධාරීන් විසින් සිදුකර ඇති අතර සිද්ධිය පිළිබද පරීක්ෂණ අතරතුර මෙය හෙළි වී තිබේ.

Rate this item
(0 votes)