March 28, 2024

ට්‍රම්ප්ගේ දේශසීමා පවුරට ප්‍රශ්නයක්

February 26, 2017

ඇමෙරිකාව ඉදිකිරීමට නියමිත දේශසීමා පවුරට අදාළව මේ වන විට ගැටලු රැසක් මතුව තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ සැලසුම් යෝජනා සඳහා අනුමැතිය ලැබුණු වහාම ඉදිකිරීම් ආරම්භ කරන බව පවසයි. 

ඒ පිළිබඳ අනතුරු අඟවමින් මෙක්සිකෝ විදේශ අමාත්‍ය ලුවිස් විඩෙගාරේ පවසන්නේ ඇමෙරිකාවෙන් ගෙන්වන තෝරාගත් භාණ්ඩ සඳහා බදු පැනවීමට කටයුතු කරන බවයි. 

මෙය පවුර ඉදිකිරීම සම්බන්ධයෙන් මෙක්සිකෝවේ විරෝධය පළකිරීමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)