April 25, 2024

ජනපතිගේ සොහොයුරා ඝාතනය කළ අන්දෝලනාත්මක වීඩියෝව (CCTV දර්ශන)

February 21, 2017

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ඥාති සොහොයුරු කිම් ජොන් නම් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ප්‍රහාරයකට ලක්වන අයුරු දැක්නෙ නවතම CCTV දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි දැක්වෙන්නේ තරුණියන් දෙදෙනෙකු පැමිණ කිම් ජොන් නම් ගේ මුහුණට විෂ ද්‍රව්‍ය අඩංගු ප්‍රහාරයක් එල්ල කොට ක්ෂණිකව පලා යන අයුරුයි.

එහිදී ජීවිතක්ෂයට පත්වන ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ උතුරු කොරියානු රෙජිමයටයි.

විදෙස් වාර්තා පැවසුවේ උතුරු කොරියාවේ සිටින මලයාසියානු තානාපතිවරයා ආපසු කැඳ වූ මලයාසියානු රජය එරට සිටින උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවයි.

CCTV දර්ශන පහතින් නරඹන්න

 

CCTV footage from Kuala Lumpur International Airport shows Kim Jong Un's half brother, Kim Jong-nam, speaking to security guards and officials after apparently being poisoned 

It is believed one of the attackers distracted him in the check-in queue while another 'came from behind, locked in a chokehold and administered poison'. Pictured is one of the suspects on CCTV, wearing a white top branded with LOL  

A second woman named as Siti Aishah (pictured in the passport profile image), 25, from Indonesia and her Malaysian boyfriend were arrested over the death

How the chillingly audacious murder of North Korean tyrant's brother in a major airport may have involved a poisonous handkerchief and fountain pen

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 February 2017 11:40