March 29, 2024

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

February 16, 2017

ඉන්දුනීසියාවේ අචේ ප්‍රන්තයේ ස්ථාන දෙකක අද උදෑසන රික්ටර් මාපාංක 5.1 සහ 5.6 භූ කම්පනය දෙකක් හටගෙන තිබේ. 

සහන සේවා අංශ පවසා ඇත්තේ නිවාස 9ක් පමණ භූ කම්පනයෙන් හානි සිදුවී ඇති බවයි. 

මෙතෙක්  කිසිදු ජිවිත හානියක් පිළිබඳව වාර්තා වී නොමැත.

Rate this item
(1 Vote)