March 28, 2024

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා තේරී පත්වෙයි

February 02, 2017

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වී තිබේ.

එරට සෙනට් සභාවේ ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් වාර්තා කරයි. 

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත වැසියෙකු වන 64 වියැති රෙක්ස් ටිලර්සන් එක්සොන් - මොබිල් තෙල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයායි.

Rate this item
(0 votes)