March 29, 2024

1953 අද වැනි දවසක 

මේරි රැජිණගේ මිත්තණිය සාමකාමී ලෙස නින්දේ දී 1953 අද වැනි දවසක මරණයට පත් ව තිබේ.

එරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ඇගේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකකුත් කරමින් ප්‍රථම තතු හෙළි කිරීම සිදු කර ඇත.

මේරි රැජිණ 85 වියේ පසුවන විට සිය මිත්තණිය මරණයට පත් ව තිබේ. ඇය ආමාශගත රෝගයක් හේතුවෙන් ටික දිනක් පීඩා විඳ ඇතැයි වාර්තා වේ.

ඇයගේ රෝග තත්ත්වය යම්තාක් දුරකට දරුණු මට්ටමක පැවති බව නිකුත් කරන ලද දෙවැනි නිවේදනයේ සඳහන් ව ඇත.

ඒ වනවිට එරට සිටි අග්‍රාමාත්‍ය වින්සටන් චර්චිල් එදින පැවැත් වූ ඡන්දය නිමවීමෙන් අනතුරු ව සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)