April 25, 2024

විසඳුමට ජනපති එනතෙක්

තායිවාන් ආණ්ඩුව චීනය සමඟ ඇති කර ගැනීමට සැලසුම් කර ඇති වෙළෙඳ ගිවිසුමක් අත්හැර දමනු ලෙස ඉල්ලා විරෝධය පාමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ඉල්ලා ශිෂ්‍යයන් තායිවාන් පාර්ලිමේන්තුව අල්ලා ගෙන සිටී. 

තායිවාන් පාර්ලිමේන්තුව අල්ලා ගෙන සිටින සිය ගණනක් ශිෂ්‍යයන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කළද තවමත්  පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා ශිෂ්‍යයන් දිගින් දිගටම ඉල්ලා සිටින බව එරටින් වාර්තා වන බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි. 

 

Rate this item
(0 votes)