April 25, 2024

කේට් බුෂ් යලිත් කරලියට  

ගලන්තයේ දී ප්‍රසංග මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව සිය නිල වෙබ් අඩවියේ කේට් බුෂ් සඳහන් කර තිබේ.

ලන්ඩන්වල හැමර්ස්මිත්වල ඇපලෝ නගරයේ ඇය විසින් ප්‍රසංග 15 ක් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පැවැත්වීමට අපෙක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

බිෆෝ ද ඩෝව්න්ස් නමින් නම් කර ඇති එම ප්‍රසංග මාලාවේ ප්‍රථම දිනයවන්නේ අගෝස්තු මස 26 වැනි දා ය.

1970 වසරේ දී ඇයගේ අවසන් ප්‍රසංග මාලා වූ “වුදරිං හයිට්ස්“ සහ “හවුන්ඩ්ස් ඔෆ් ලව්“ නමැති ප්‍රසංග මාලාව පවත්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 March 2014 12:04