April 25, 2024

තවමත් යානය සොයමින් 

අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් තුන් වැනි සතිය දක්වා දීර්ඝ වී ඇත.

මුදවා ගැනීමේ කණ්ඩායම් ඉන්දියන් සාගරය සිසාරා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව විදෙස් මෘධ්‍ය සඳහන් කරයි.

චන්ද්‍රිකාවක සටහන් වූ පිංතූර මගින් අතුරුදන් වූ යානයේ යැයි සැක කෙරෙන ද්‍රව්‍යයක් සොයාගෙන තිබේ.

නිරිතදිග ඔස්ට්‍රේලියානු නගරයක්වන පර්ත් අසල පිරික්සීම් කටයුතු කර ඇති අතර සැළකිය යුතු යමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

ක්වාලම්පූර් නගරයෙන් පිටත ව යාමෙන් අනතුරු ව බෙයිජිං දක්වා ගමන් කරන අතර තුර දී අතුරුදන් වූ යානයේ සම්බන්ධතාවය පැයක පමණ කාලයකට පෙර අවහිර වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 March 2014 11:21